විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගැන ගත් තීරණයක්..
Dinesh Gunawardena
Prime minister
Government Of Sri Lanka
By krishani
අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාමට වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පසුගිය දා පත් කෙරිණී.
ඒ අනුව හෙට (31) දිනයේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් ඇති වන පුරප්පාඩු ගැන සොයාබලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම එම කමිටුවට පැවරි ඇත.
එහි දී සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |