විශේෂ පිරිසකට මුදල් ආධාර - එළඹෙන ජනවාරි මාසයේ ක්‍රියාත්මකයි..
Government Of Sri Lanka
Ministry of Agriculture
By krishani
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර මත දිස්ත්‍රික්ක 7ක වී වගා කරන අඩු ආදායම්ලාභි පවුලක් සඳහා රුපියල් 15,000ක මුදල් ආධාර ලබාදීමට කටයුතු යොදා ඇත.
එය එළඹෙන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමළය, වව්නියාව, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා මෙම ආධාර ලබා දීමට නියමිත අතර මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම ආධාර හිමිවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |