ග්ලයිෆොසෙට් ආනයනය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 13, 2022 07:19 AM GMT
Report

ග්ලයිෆොසෙට් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (13) නිකුත් කර තිබේ.

එහි සදහන් වන්නේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට අවසර හිමිවෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join