රජයේ සේවාවක් නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දින වැසේ..

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 29, 2022 08:39 AM GMT
Report

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ පොදු ප්‍රවාහන සේවාවන් සීමාසහිත වීම හේතුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනවල දී මහජන සේවාවන් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

සිකුරාදා දිනවල සේවාලාභීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය අවශ්‍යතා ඉටුකරගැනීමට හැකි බවත් යම් පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් කාර්යාලීය වේලාවන්හිදී 070 110 77 88 යන දුරකථන අංකයට ඇමතීමේ හැකියාව ඇති බවත් එම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join