ජපානය කළ චෝදනාව.
Japan
China
By krishani
තම පර්යේෂණ නෞකාවක් ආසන්නයට චීන හෙලිකොප්ටරයක් ළඟා වූ බවට ජපානය විසින් චීනයට චෝදනා කරයි.
නැගෙනහිර චීන මුහුදේ විශේෂ ආර්ථික කලාපය තුළ යාත්‍රාකරමින් තිබූ පර්යේෂණ නෞකාවක් වෙත, මෙලෙස චීන නෞකාවට අයත් හෙලිකොප්ටරයක් ළඟා වී ඇති බව විදෙස් වාර්තා කළේ.
කෙසේවෙතත් නැවත එවැන්නක් සිදුනොකර ලෙසට චීනයට ජපානය අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |