ජපන් රජය සහ ලෝක ජනගහන අරමුදල එක්ව මෙරටට වටිනා තිළිණයක් ප්‍රදානය කරයි..
Japan Sri Lanka Relationship
Japan
By krishani
ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර තිබෙන අතර ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් සහ ජපන් රජය ඇමරිකානු ඩොලර් 72,000ක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයේ දී කාන්තාවන් හට අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ එම තොගයට අයත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |