ඉන්දියාවෙන් ලංකාවට ලැබුන වටිනා තෑග්ග.
Bandula Gunawardane
Government Of India
India
By krishani
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීයාව විසින් නව බස් රථ 75ක් මෙරටට පරිත්‍යාග කර ඇත.
මෙම බස් රථ 75 ඇතුළුව බස් රථ 500ක් මෙරටට ලබා දීමට නියමිතව ඇති අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත මෙම බස් රථ 75 ලබා දී ඇත.
එය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා සේවයට යෙදවීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |