ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණ විශේෂ තිළිණය..

Sri Lanka Government Of India India
By krishani Jul 26, 2022 06:15 AM GMT
Report

රුපියල් බිලියන 3.4ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ආධාර ලෙස ඉන්දීය රජයෙන් මෙරටට ලැබී තිබෙන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයට සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 100ක් ඇතුලත්ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join