චීනයෙන් මෙරටට ලැබුන වටිනා පරිත්‍යාගය..

Sri Lanka Government of China China China Ship In Sri Lanka
By krishani Dec 28, 2022 09:25 AM GMT
Report

චීනයේ රතු කුරුස සංවිධානයෙන් ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 7,000ක් උතුරු පළාතේ ජනතාවට බෙදා දී ඇත.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 150,000ක් පමණ වන බව චීන තානාපති කාර්යාලය පැවසීය.

ඒ අනුව ඔවුන් විසින් මෙම වසරේ ලබා දුන් 03වන පරිත්‍යාගය එය වන අතර අද(28) පෙරවරුවේ මන්නාරම ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ දී මෙම බෙදා දීම සිදු කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join