චීනය ගත් විශේෂ තීරණය..
Government of China
China
By krishani
නියමු ව්‍යාපෘතියක් ලෙස චීනයේ යළි සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් ක්‍රමානුකූලව චීන ජාතිකයින්ට විදේශ සංචාර සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
2019 වසරේ චීන ජාතිකයින් මිලියන 155ක් වෙනත් රටවල සංචාරය සඳහා පිටවගොස් ඇත.
එම සංඛ්‍යාව මේ වසරේ මිලියන 12ක් දක්වා අඩුවී ඇති බවත් චීනයේ ව්‍යාප්ත කොවිඩ් අවදානම "ඒ" සිට "බී" ඛාණ්ඩය දක්වා අඩුවී ඇති බවත් වාර්තා වේ.
එම නිසා ලබන ජනවාරි මස 08 වනදා සිට එරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ද පනවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |