හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ගත් විශේෂ පියවර
Human Rights Commission Of Sri Lanka
Gotabaya Rajapaksa
Sri Lanka
Singapore
Thailand
By Sewvandhi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින් අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
එම පැමිණිල්ල ඉදිරිපත් කළේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින්. ජනතා විරෝධය හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරුවට යෑමෙන් අනතුරුව ඊයේ දිනයේ දී තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණියා.
..........................................................................
you may like this video-:
"..සීනියර් සිටිසන්ලගේ පුටුව කඩල අයින් කරනකන් මේක වෙන්නේ නෑ.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |