හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණෙන දිනය ගැන දැනුම්දීමක්..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු මස 24 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ඒ අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |