හිටපු ජනාධිපතිවරයා විදෙස් සංචාරයන්හිදී කරන වියදම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)

Gotabaya Rajapaksa Sri Lanka
By krishani Aug 17, 2022 03:52 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් දරණ බවත් සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery