පොලිස් නිලධාරියෙකු නිල ඇඳුම ගලවා ඉවත්කර අරගලයට එක් වෙයි සංවේදී වීඩියෝව.. (VIDEO)

Sri Lanka Refugees Gotabaya Rajapaksa SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 09:58 AM GMT
Report

අද දින අරගලය පවතී අවස්ථාවේදී පොලිස් නිළධාරියෙකු තම නිල ඇඳුම ගලවා ඉවත් කළ අරගලය  සමඟ එක් වී තිබේ 

එම අවස්ථාවේදී ඔහු ජල බවුසරයක් වෙතට නැග  අරගලය වෙත සහය දැක්වූ ආකාරය වීඩියෝවක් අප වෙත ලැබී තිබේ 

වීඩියෝව පහතින් නරඹන්න