‘ගෝඨා නැවත රජ වන බවට අධ්‍යාත්මකවේදියෙක් ගෙන් විශේෂ අනාවැකියක්(VIDEO)
Gotabaya Rajapaksa
Sri Lanka
By Aruna
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |