හිටපු ජනපති ගෝඨා හෙට කරන්න යන දේ..

Gotabaya Rajapaksa
By Aruna Aug 10, 2022 08:09 AM GMT
Report

මෙරට හිටපු ජනපති ගැන ජාත්‍යන්තර මාධ්‍ය කියන කතාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දින තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රාජපක්ෂ තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now