ජනාධිපති ගෝඨාභය ධූරයෙන් ඉවත්වීමේ නිල ප්‍රකාශය මෙන්න.(LIVE)

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena
By Aruna Jul 15, 2022 03:28 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවේදනය  ප්‍රකාශයට පත් කිරීම තව සුළු මොහොතකින් සිදු කිරීමට නියමිතයි.

ඒ, කථානායක නිල නිවසේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී යි.

කථානායකවරයාගේ මෙම නිල ප්‍රකාශයේ සජීවී විකාශය පහතින් .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now