ජනපති ගෝඨාභය ඉල්ලා අස්වෙයි..ලිපියට අත්සන් තබයි.!!

Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lanka
By Aruna Jul 12, 2022 04:53 AM GMT
Report

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ජූලි මස 13 වන දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බව පුවත්පත සිය මුල් පුවතින් වාර්තා කර ඇත.

ඒ අනුව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හෙට දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now