ගෝඨාභය රාජපක්ෂ, ජනපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි??..සමාජ මාධ්‍ය කැළඹූ වාර්තාව මෙන්න.
President
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Basil Rajapakshe
Chamal Rajapakshe
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වනු ඇති බවට සමාජ ජාල මාධ්‍ය වල සටහන් පළ වෙමින් ඇත.
නමුත් මෙම මෙම වාර්තා සම්පූර්ණ අසත්‍ය බව සමාජ ජාල සටහන් නිරීක්‍ෂණය කරන factcrescendo වෙබ් අඩවිය සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ද තහවුරු කර ඇත්තේ මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
ජනාධිපතිවරයා ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ ඔහුගේ නිල සමාජ ජාල ගිණුම් හරහා දැනුම් දෙනු ඇති බවත් කිංස්ලි රත්නායක මහතා සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා ධුරයට පත්කර ගත හැකි ආකාර මෙන්ම ඔහු ධුරයෙන් ඉවත් කළ හැකි ආකාර ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වන බවත් කිංසි රත්නායක මහතා පෙන්වා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |