හිටපු ජනපති ගෝඨාභය යලිත් දිවයිනට

Gotabaya Rajapaksa Sri Lanka
By Sewvandhi Jan 05, 2023 05:14 AM GMT
Report

 ඩුබායි රාජ්‍යයට නිවාඩුවක් ගතකිරීම සඳහා ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.

එම සංචාරයෙන් පසුවයි ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now