හිටපු ජනපති ගෝඨාභය පුරවැසිභාවය නැවත ඉල්ලයි..
Gotabaya Rajapaksa
Sri Lanka
United States of America
By Sewvandhi
හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නැවත ඉල්ලුම් කර ඇති බව වාර්තා කරනවා.
හිටපු ජනපතිවරයා මේ වන විට රැඳී සිටින්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යි.ඒ පෞද්ගලික සංචාරයක නිරත වීම සඳහා තම බිරිඳ සමඟින්.
කෙසේ වෙතත් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියේ පළ වූ මෙම පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ හිටපු ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර. එම පුවත ප්‍රතික්ෂේප කළා.
ඔහු පැවසුවේ, ජනවාරි 6 වැනි දා ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |