ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දෙයි..

By Sithumi Jul 14, 2022 01:37 PM GMT
Report

මාලදිවයිනේ සිට සිංගප්පූරුව පැමිණි ගෝඨාභය රාජපක්ෂ  විසින් සිය ඉල්ලා අස්වීමේ  ලිපිය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත නිකුත් කිරීමට ඔහුගේ ලේකම් වරයා අනුමත කර ඇති බව වාර්ථා වී තිබේ.

 ජනාධිපතිවරයා සිංගප්පූරුවට ළඟා වීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන බවට පෙර දන්වා තිබුණි