ජනපති රටින් පිට වී ඇති බව කතානායක තහවුරු කරයි..!

Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lanka
By Sewvandhi Jul 11, 2022 11:54 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවෙ නොමැති බවත් ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now