ජනපතිට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයින් ඉල්ලයි

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 09, 2022 11:17 AM GMT
Report

පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් (09) ආරම්භ වී තිබෙනවා. මේ අතර, පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණය මත රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

අද (09) පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැති වීමටයි නියමිතව ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now