ගෝඨාභය සහ බැසිල් විශේෂ කාමරයක..මීළගට කරන්න යන දේ මෙන්න.(VIDEO)
Basil Rajapaksa
Gotabaya Rajapaksa
Sri Lanka
By Aruna
හෙලිකොප්ටර් යානා දෙකකින් ඊයේ සවස 5.45 ට ප්‍රභූවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට ඩුබායි බලා යෑමට නියමිතව රැඳී සිටි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවැසීය.
හෙලිකොප්ටර් යානා දෙකේ පැමිණි ප්‍රභූවරුන්ට එම යානාවලින් බිමට බැසීමට නොහැකි වූ අතර එම අවස්ථාවේ ඩුබායි ගුවන් යානය විනාඩි කිහිපයක් බලාසිට පිටත්ව ගොස් තිබේ.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් රටින් පිටව යෑම සඳහා ගුවන්තොටුපලේ විශේෂ කාමරයක ප්‍රභූ ආරක්ෂාව ඇතිව රැදී සිටින පුවතක්ද වාර්තා වනවා.
මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |