ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිල යළි පහළ යයි. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 15, 2024 06:13 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද(15) දිනයේ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                               
Rs. 662,370.00         
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                  
Rs.23,370.00     
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                              
Rs.186,950.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                              
Rs. 21,430.00   
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                               
Rs.171,400.00   
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                   
Rs.20,450.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                             
Rs.163,600.00 

 ඊයේ රන් මිල