වසර 11කට පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු වූ සුවිශේෂී වෙනස..
Ministry of Health Sri Lanka
GMOA Sri Lanka
By Sewvandhi
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගෙන තිබෙනවා. නව සභාපතිවරයා ලෙස පත් වී ඇත්තේ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේනයි.
පසුගිය දා පැවති 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර තිබෙනවා. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වසර 11ක කාලයක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |



