රාජ්‍ය සේවකයන්ට හදිසියේම දැනුම්දීමක්

By Sithumi Aug 14, 2022 04:03 PM GMT
Report

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා