ලොකු දුව ගැන කියමින් සුරූපී නිළි ගයාත්‍රි ඡායාරූප සමග සමාජ මාධ්‍යට එක් කල අපුරු සටහන..(PHOTOS)

Gayathrie Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Aug 17, 2022 04:36 PM GMT
Report

ගයත්‍රිව කවුරුත් දන්නවනෙ. ඒ වගේම තමයි චන්නව. ඔන්න මේ දෙන්නගෙ ආදරණීය ලොකු දූ එයාගේ ජීවිතයේ වැදගත්ම කඩ ඉමක් පසුකර තිබුණා. ඒ ඇගේ උපාධි සිහිනය හැබෑවක් කරගනිමින්.

ගයත්‍රි ඒ සතුට බෙදාගෙන තිබුණෙ ආදරණීය රූ එකතුවක් එක්ක සොඳුරු සටහනක් ද සමාජ මාධ්‍යයට එකතු කරමින්.

"ඔයා මේ ලෝකෙට ආපු ගමන් අපේ හිත්වලට ගෙනාවේ පුදුම සතුටක්. ඔයා අපේ ජීවිතයේ මෙතෙක් සිදු වූ හොඳම දේ ! මම ඔයා ගැන ආඩම්බර වෙනවා. මම ඔයාට ආදරෙයි මගේ දුව..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery