අත්‍යාවශ්‍ය සේවාවන් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්.. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By krishani Apr 18, 2023 04:00 AM GMT
Report

විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සේවාවන් වලට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


GalleryGallery