ආනයන අපනයන සම්බන්ධයෙන් තවත් ගැසට්ටුවක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jan 02, 2023 06:00 AM GMT
Report

ආනයන - අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හඳුන්වා දී ඇත.

එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join