අද ගෑස් මිල වෙනස් වෙයි..ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට..

Sri Lanka Litro Gas
By Aruna Mar 05, 2023 12:04 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (05) දිනයේදී සිදුවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරයි.

මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now