බස් ධාවනය ගැන පෞද්ගලික බස් රථ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්... (VIDEO)

Windows OS Whitlow Anniversary of the crowning of Selassie
By Sithumi Aug 27, 2022 06:06 PM GMT
Report

පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් යළි අර්බුදයක් මතුව ඇති බවද බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරනවා.

යළිත් පැන නැගී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී ඇති  බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගැමුණු විජේරත්න මහතා,