ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.
                                    
                    Election Commission of Sri Lanka
                
                                                
                    Gampaha
                
                                                
                    Sri Lanka
                
                                                
                    Election
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 17,143,354ක් වන අතර ඉන් වැඩිම ඡන්ද හිමියන් ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කය වන්නේ ගම්පහයි.
එම සංඛ්‍යාව ලක්ෂ 1,881,129ක් වන අතර දෙවන ස්ථානය ඡන්ද හිමියන් ලක්ෂ 17කට වැඩි පිරිසක් සිටින කොළඹ දිස්ත්‍රික්කයට හිමි වනවා.
එමෙන්ම තෙවන ස්ථානයට වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 1,417,226කි.
මේ අතර අවම ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව වන 86,889 දෙනෙකු සිටින්නේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ මුලතිව් දිස්ත්‍රික්කයේය.
 
                 
                 
                                             
     
     
     
     
        
     
     
     
     
    