ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට.

Election Commission of Sri Lanka Gampaha Sri Lanka Election
By Wayomi Aug 06, 2024 07:28 AM GMT
Report

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 17,143,354ක් වන අතර ඉන් වැඩිම ඡන්ද හිමියන් ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කය වන්නේ ගම්පහයි.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


එම සංඛ්‍යාව ලක්ෂ 1,881,129ක් වන අතර දෙවන ස්ථානය ඡන්ද හිමියන් ලක්ෂ 17කට වැඩි පිරිසක් සිටින කොළඹ දිස්ත්‍රික්කයට හිමි වනවා.

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)


එමෙන්ම තෙවන ස්ථානයට වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 1,417,226කි.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


මේ අතර අවම ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව වන 86,889 දෙනෙකු සිටින්නේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ මුලතිව් දිස්ත්‍රික්කයේය. 

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්. - විශේෂ දුරකථන අංක කිහිපයක්.