මහ දවාලේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පැහැර ගනී - පහරදෙන හැටි දැක්වෙන වීඩියෝවක් නිකුත් වෙයි (VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
වැලිමඩ නගරයේදී, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතා පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී හපුතලේ මාර්ගයේ දමාගොස් සිටියදී අද (05) සොයාගෙන තිබෙනවා.
පොලීසිය විසින් අධ්‍යක්ෂකවරයාව පැහැරගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන සහ පැහැරගත් අවස්ථාවේ වාහනය තුළ ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දර්ශන මාධ්‍යට නිකුත් කර තිබුණි.
පොලීසිය පවසන්නේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |