අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරුට අධිකරණ නියෝගයක්..

Sri Lanka
By krishani Jan 13, 2023 05:50 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට හෙට (14) දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඒ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව එහිදි දන්වා සිටියේ ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join