අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරුට ඩෙංගු..

Sri Lanka
By krishani Oct 26, 2022 08:50 AM GMT
Report

උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසු වන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

උන්වහන්සේ මේ වන විට නේවාසික ව ප්‍රථිකාර ලබමින් සිටින බව ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගල්වැව සිරිධම්ම හිමියන් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join