"..ගහලා නෙමෙයි, කපලා කොටලා මරලා කිව්වත් අපි යන්නේ නෑ.." වැඩබලන ජනපති ඉවත්වන තුරුම අත්නොහරින බව අරගලකරුවන් දැනුම්දෙයි..(VIDEO)
Galle Face Protest
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
වැඩබලන ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන තුරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් නොයන බව ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවෝ පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |