මහනුවර සිට රෝද පුටුවකින් අරගලයට ආ රණවිරුවා.. (VIDEO)
Sri Lanka Army
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka Economic Crisis
By Sewvandhi
ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් ආබාධිත රණවිරුවෙක් අද (01) මහනුවර සිට රෝද පුටුවකින් අරගල භූමියට පැමිණ තිබුණි.
එම රණවිරුවා දින දෙකක කාලයක් ඒ සඳහා ගතකර ඇතැයි වාර්තා වේ.
මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාත්මක වන විරෝධතාව අද (01) අඛණ්ඩව 23 වන දිනටත් ක්‍රියාත්මක වේ.
අද දිනයේ විරෝධතාව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් එක් රැස් වෙමින් සිටින බව වාර්තා වෙයි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |