ලක්ෂ 25 - 30ත් අතර මුදලක් වැය කළ තෘණ භූමියට හානි - ගාලුමුවදොරපිටියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියෙන් විශේෂ ප්‍රකාශයක්..

Galle Face Protest Sri Lanka
By krishani Aug 16, 2022 07:42 AM GMT
Report

ගාලු මුවදොර භූමිය පොදු කටයුතු සදහා භාවිත කළ හැකි අතර අනවසර ඉදිකිරීම් සදහා අවසර ලබා නොදෙන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර සදහන් කළේ අරගලය ක්‍රියාත්මක වූ ස්ථානයේ ලක්ෂ 25ත් 30ත් අතර වැය කර නිර්මාණය කළ තෘණ භූමියට ද මේ වන විට හානි සිදු ව ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join