පළමුවරට කැස්බෑ බිත්තර 2,000ක් ගාලුමුවදොර වෙරළෙන්..

Colombo
By krishani Mar 03, 2023 05:31 AM GMT
Report

පළමුවරට ගාලු මුවදොර වෙරළ තීරයෙන් කැස්බෑ බිත්තර 2,000ක් සොයා ගෙන ඇති බව බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join