අරගල භූමියේදී පහර කෑමට ලක් වූ මවක් සංවේදීව ආරආරක්ෂක අංශ වලට කියන කතාව..(VIDEO)
Sri Lanka Army
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
By Sewvandhi
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව විසින් 22 දා ප්‍රහාරයක් එල්ල කළා.
එහිදී විරෝධතා කරුවන් රැසක් පහර කෑම් වලට ලක් වූ අතර මෙලෙස ප්‍රහාරයට ලක්වූ මවක් සංවේදීව ආරක්ෂක අංශ වලට වේදනාව ප්‍රකාශ කරන හැටි අප කැමරා කාචයේ සටහන් වුණා.
එහිදී ඇය විශේෂයෙන් ම සඳහන් කළේ මෙලෙස සිවිල් වැසියන්ට එල්ල කළ අවි ආයුධ සහ ප්‍රහාර එල්ල විය යුත්තේ රනිල් වික්‍රමසිංහයන්ට බවයි.
එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |