"..මාව වැටුනට පස්සේ ඇදගෙන ගියා.." පොලිස් පහරකෑම් වලට ලක්වූ මාධ්‍යවේදී චතුරංග කියන කතාව..(VIDEO)

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 22, 2022 01:46 PM GMT
Report

 අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිය භාරයට ගනු ලැබුවා.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ අද අලුයම 12.30ට පමණයි.

එහිදී අරගලකරුවන් පාලනය කිරීමට යාමේදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.ගාලු මුවදොරට ඇතුළුවන සියලු මාර්ග, අවහිර කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූවා.

එහිදී ආරක්ෂක අංශ වලින් විරෝධතා කරුවන්ට දැඩි ලෙස පහර දීම් සිදු කළ අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද තුවාල ලැබුවා.

එහිදී අප වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදී චතුරංග...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now