ප්‍රධාන මාර්ගයක් හදිසියේම අවහිර වෙයි..

Sri Lanka
By krishani Jul 18, 2022 09:08 AM GMT
Report

ගාල්ල - කොළඹ මාර්ගය කොස්ගොඩ ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

ඒ කොස්ගොඩ අයි.ඕ.සී. පිරවුම්හල අසළ ඉන්ධන ලබාගැනීමට මාර්ගය අවහිර කරමින් රථවාහන ගාල් කිරීම හේතුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join