ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්..

Sri Lanka
By krishani Jul 12, 2022 05:35 AM GMT
Report

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අම්බලන්ගොඩ නගරයෙන් මේ වන විට අවහිර වී තිබෙන අතර ගමනාගමනයට බාධා ඇති වී ඇත.

ඒ එහි පිහිටි අයි.ඕ.සී පිරවුම්හලට අද දිනයේ ඉන්ධන ලැබීම හේතුවෙන් විශාල පිරිසක් එම මාර්ගයේ රැදී සිටිම නිසා ය.

එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join