ගල්කිස්ස අධිකරණයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන.. (VIDEO )
CID - Sri Lanka Police
Supreme Court of Sri Lanka
Sri Lanka Magistrate Court
By Sithumi
අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියක් අප විසින් අද දහවල් වාර්තා කලා.
මෙම සිදුවීමක් පිළිබඳව නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ නඩු කටයුත්තක් සඳහා පැමිණි විත්තිකරුවෙකු ඉලක්ක කර එක වෙඩි තැබීම සිදුකළ බවයි
මෙම වෙඩි තැබීම අවස්ථාවේ සීසීටීවී වීඩියෝවක් අප වෙත ලැබී තිබේ .
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |