විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ න් විශේෂ නිවේදනයක් ..

By Sithumi Jul 29, 2022 04:54 PM GMT
Report

අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම හෙළා දකින බව ප්‍රකාශ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක  පීඩාකාරී ආණ්ඩු මර්දනය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවත් එවැනි ක්‍රියාකාරීන් මර්දනය කිරීම එම සංවිධානය විසින් හෙළා දකින අද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය එම නිවේදනයෙන් පැහැදිලි කර තිබුණා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,


Gallery