ඉන්ධන හොරුන්ට ගස් බැඳ ප්‍රදේශවාසීන් දුන් අමතක නොවන පාඩම - සංවේදී වීඩියෝ සහිතයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 29, 2022 09:48 AM GMT
Report

වත්මන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ගැටළුවත් සමග විවිධ ප්‍රදේශවලින් ඉන්ධන සොරකම් කිරීමේ  පුවත් වාර්තා වනවා. මෙලෙස සොරකම් කිරීමේදී ජීවිත හානි පවා සිදුව තිබෙනවා.

මෙලෙස ඉන්ධන සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකු  අල්ලා පොලිසියට භාරදුන් පුවතක් වාර්තා වනවා. මෙහිදී එම පුද්ගලයාව විදුලි කණුවක ගැටගසා ප්‍රශ්න කිරීම් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වනවා.

එම වීඩියෝව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now