ලංකා IOC ඉන්ධන පිරවුම්හල් 26කටත් ඉන්ධන සැපයීම අත්හිටුවයි.

Sri Lanka Lanka IOC
By Wayomi Apr 07, 2023 05:07 AM GMT
Report

QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ තීරණය කළා.

ඒ, QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදු කිරීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW