යළි ඉන්ධන හිඟයක්ද?

Sri Lanka Fuel Crisis
By Wayomi Jan 18, 2023 09:48 AM GMT
Report

නැවත වරක් මෙරට ඉන්ධන හිඟයක් මතු වෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව, ඊයේ දිනයේ ගලෙන්බිඳුනුවැව නගරයේ හා ගලෙන්බිදුනුවැව 19 කණුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් නොමැතිව දිගු පෝලිම් දකින්න ලැබුණා.

ගලෙන්බිඳුනුවැව පමණක් නොව දිවයිනේ ප්‍රදේශ රැසක් මෙම තත්වය දකින්න ලැබුණු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW